







Slide 1
ආදරය පතුරවන්න
Slide 2
අලුත් ලොවක් දකින්න
Slide 2
සංයමයෙන් සිතන්න
Slide 2
මට පුළුවන් - මට බැරි නෑ
Slide 2
හෙට ගැන සිහින දකින්න
Slide 2
සොබාදම විදින්න
Slide 2
කරුණාව බෙදන්න
Slide 2
අවට ලෝකයා තේරුම්ගන්න
Welcome to The LeadMe the way
ආදරණීය දුවේ පුතේ,
Lead Me The Way
වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දුකින් සිටියත්, සතුටින් සිටියත්, අපට ඔබ වටිනවා..එන්න අප හා අත්වැල් බැදගන්න…
Talk to us
දුවේ පුතේ,
ඔබේ සිතෙහි උපදින ගැටලු සමගින් තවත් තනිව සටන් කරන්නට එපා..ඔබ සමාජ සමාජ ජීවිතයෙහිදී මුහුණ දෙන ඕනෑම ගැටලුකාරී තත්වයක් මගහරවා ගනිමින් පෞරුෂවත්ව මෙන්ම දිරිමත්ව, ජීවිතයට මුහුණ දීමට, ඔබට නිසග අත්වැලක් සැපයීම මෙම වෙබ් අඩ්වියෙහි නිසග අරමුනයි. මාර්ගෝපදේශයක් ලෙස මෙම වෙබ් අඩවිය මගින් ඔබේ වටිනා ජීවිතය යහපත් කරගැනීමට, ආදරනීය අත්වැලක් වීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.
Who We Are
දුවේ පුතේ,ඔබ කවුද .. ඔබේ සමාජ වටිනා කම කුමක්ද.., සමාජය වෙනුවෙන් ඔබේ වගකීම, ලොවක් වෙනුවෙන් ඉබේ වටිනා දැක්ම කෙසේ විය යුතුද, ඔබට වටහා දීමට මේ වෑයම් ගන්නා අප, ඔබ වෙනුම ඉදිරිපත් වන ඔබේම Lead me the way…. වෙබ් පිටුවයි…